උදව් කරන්න...
උදව් ඉල්ල ගන්න...

Thursday, June 27, 2013

අපි මොකද්ද කරන්න යන්නෙ ?

මේක අළුත් අදහසක් කියලා හිතනවා සිංහල බ්ලොග් අවකාශයටම...

මෙතනින් අපි උදව් කරමු..

මෙතනින් අපි උදව් ඉල්ලමු..

බලමු අපිට උදව්වක් ඉල්ලන කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්ද කියලා..

ඒක මුදල්මය වෙන්න ඕනිම නෑ..

නිදසුනක් ගනිමු.

මම ළඟ තියෙනවා පරිගණක ක්‍රීඩා සීඩී/ඩීවීඩී හෝ බ්ලුරේ තැටියක්..මම ඒක පාවිච්චි කරලා ඉවරයි.  තව කෙනෙකුට මේක දෙන්න පුළුවන්. නමුත් ඒක සීඩී තැටි ගොඩේ එකතු වෙවී තියෙනවා මිසක් දෙන්නෙ නෑ. කවද හරි විසි කරන්න වෙනවා. එහෙම නාස්ති වෙන්න තියෙන දෙයක් අපිට බෙදා හදා හදා ගන්න පුළුවන් නම්...

මෙතැන අපි ඒකට තෝතැන්නක් කර ගනිමු...

වටිනාකමක් නොපෙනෙන පොඩි දෙයක් වෙන්න පුළුවන්..

ඒක වටිනාකමක් දැනෙන කෙනෙකුට දෙමු..
එන්න අපි හා එක් වෙන්න..

මේක තනිකරම අන්‍යෝන්‍ය විශ්වාසය මත සිද්ධ වෙන දෙයක්..

අවසාන අරමුණ සතුට ! මුදල් වලින් මිලදී ගන්න බැරි සතුට !

3 comments:

  1. ට්‍රාන්ස්ඇක්ෂන් කොස්ට් එක කවුද දරන්නේ?

    ReplyDelete
  2. මෙන්න මගේ උදව්වක් විදියට පොඩි උපදේශයක්.

    ඔය word verification එක අයින් කරන්න. අපි bot ලා නොවෙයි.

    ReplyDelete
  3. ඔබේ උදව්ව බාර ගත්තා කතන්දර ! ස්තූතියි.
    ඔබ යමක් එවන්නෙ ඔස්ට්‍රෙලියාවෙ සිට නම් හ්ම්ම්ම්ම් තරමක් වියදම් යන එක වලක්වන්න බෑ. අපි බලමු ඉදිරියෙදි.

    ReplyDelete